$
$

IBSL GUIDE

වෘත්තීය ජීවිතයේ ඔබේ ගමන් මග

IBSL Guide යනු IBSL බැංකු විභාග සඳහා විශ්වාසදායක මගපෙන්වීමක් ලබාදෙන අධ්‍යාපනික වේදිකාවකි. නව තාක්ෂණය සමඟ, ලංකාව පුරා සිටින සියලුම විභාග අපේක්ෂකයින් වෙත කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් අපි ලබාදෙමු.

About IBSL GUIDE

IBSL Guide යනු IBSL බැංකු විභාග සඳහා සම්පූර්ණ මගපෙන්වීමක් ලබා දෙන, බැංකුකරුවන්ගේ විශ්වාසය දිනාගත් කීර්තිමත් අධ්‍යාපනික ආයතනයකි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් පවත්වන මෙම විභාග සඳහා අවශ්‍ය අධ්‍යාපනමය සහාය අප විසින් සපයන අතර, DBF සහ HDBF මට්ටමේ විශේෂ පාඨමාලා ඔස්සේ සිසුන්ට සම්පූර්ණ විභාග සූදානමක් ලබා දේ. අපගේ අත්දැකීම් බහුල, ඉහල සුදුසුකම් සහිත ගුරු මණ්ඩලය, Smart board මත පදනම් වූ නවීන තාක්ෂණය යටතේ live classes, mobile app පහසුකම් සහ recorded lessons මඟින් සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කෙරේ.

4+
Years of Excellence
අඛණ්ඩ ප්‍රතිඵල
4000+
Successful Students
සාර්ථක සිසුන්
95%+
Pass Rate
සමත්වීමේ අනුපාතය
100%
Trusted by Bankers
බැංකුකරුවන්ගේ විශ්වාසය

බැංකුකරුවන් විසින් තවත් බැංකුකරුවන් වෙත නොබියව නිර්දේශ කරන එකම ආයතනය.

The only institute that bankers confidently recommend to other bankers.

WhyChoose Us

IBSL GUIDE ආයතනය අනෙකුත් ආයතන වලට වඩා විශිෂ්ඨ වන්නෙ ඇයි?

01

Expert Lecturers

4+ Years Proven Results

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන් සහ ඉහල බැංකු නිලධාරින් ඇතුළු පළපුරුදු දේශකවරුන්ගෙන් සමන්විත ගුරු මණ්ඩලයක්.

02

Exam-Focused Teaching

Personalized Guidance

විභාගයට විශේෂ අවධානය යොමු කල යුතු විෂය කරුණු සහ ප්‍රශ්න පත්‍ර වලට නිවැරදිව පිළිතුරු ලිවිය යුතු ආකාරය එක් එක් සිසුවාට අනුව මග පෙන්වීම.

03

24/7 LMS Access

Complete Resources

සම්පූර්ණ සටහන්, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, ආදර්ශ පිළිතුරු සහ සියලු LIVE දේශන පටිගත කිරීම් ඕනෑම වේලාවක ලබාගත හැක.

04

Flexible Learning

Night & Online Classes

Zoom මඟින් සජීවී පන්ති පැවැත්වෙන අතර, ඔබේ කාර්යබහුල කාලසටහනට ගැලපෙන පරිදි රාත්‍රී හා සති අන්ත පන්ති ද පැවැත්වේ.

05

Affordable Fees

Easy Payments

සහනදායී ගාස්තු සහ පහසු ගෙවීම් ක්‍රම මඟින් ඔබේ අධ්‍යාපන ගමන පහසු කරයි.

06

Professional Qualification

Banking Career

බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් සම්පූර්ණ කර ඔබේ රැකියා අවස්ථා පුළුල් කර ගත හැකිවේ.

07

Higher Education

CIMA, ACCA Path

IBSL සම්පූර්ණ කිරීමෙන් CIMA, ACCA වැනි ජාත්‍යන්තර වෘත්තීය සුදුසුකම් සඳහා විෂය නිදහස් කිරීම් (exemptions) ලබාගත හැක.

08

Career Growth

Senior Positions

බැංකු ක්ෂේත්‍රයේ කළමනාකරු සහ ශාඛා කළමනාකරු වැනි ඉහළ තනතුරු සදහා ඔබගේ වෘත්තීය අඩිතාලම සකසා ගැනීමට.

09

Higher Salary

Better Benefits

IBSL සුදුසුකම සමඟ වැටුප් වැඩිවීම්, දීමනා සහ වඩා හොඳ රැකියා ප්‍රතිලාභ ලබාගත හැක.

බැංකුකරුවන් විසින් බැංකුකරුවන්ට නිර්දේශ කරන එකම ආයතනය

Career Pathway

IBSL හරහා ඔබේ වෘත්තීය ගමන සැලසුම් කරන්න

IBSL Career Pathway Chart

Entry Requirements

IBSL DBF සහ HDBF වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය සුදුසුකම් සහ නිර්ණායක පරීක්ෂා කරන්න

Diploma in Banking & Finance

Minimum entry qualifications for new student registrations

  • GCE (A/L) in Sri Lanka in any stream having three (03) simple passes in one sitting; or equivalent foreign examination; OR,
  • Degree from a recognized university in Sri Lanka / Foreign Degree approved by the University Grants Commission (UGC); OR,
  • Professional qualification from a recognized professional institute in Sri Lanka or abroad; OR,
  • Part qualification of a professional/academic institute in Sri Lanka or abroad subject to the condition that the level should be equivalent to Level 2 of the Sri Lanka Qualification Framework (SLQF) / NVQ 4 of National Vocational Qualification Levels of Sri Lanka, subject to the approval of the Institute; OR,
  • Mature Entry: Those employed in the banking/finance industry and over 18 years of age with a minimum of eight (08) years of experience proved by a recommendation letter from the employer are considered for registration under this category subject to the approval of the Institute; OR,
  • Any other qualification approved by the Institute.

Higher Diploma in Banking & Finance

Entry requirements for HDBF program

  • Students are required to pass all the subjects in the Diploma in Banking and Finance - 2023 curriculum Or
  • Complete the Intermediate in Applied Banking & Finance (IABF) - 2014 curriculum

About Examination

Student Membership

IBSL විභාගයට අයදුම් කිරීමට පෙර IBSL හී සාමාජිකත්වය ලබාගත යුතුය. පාසල් අධ්‍යාපනය නිමකල සිසුන්, බැංකු සේවකයින් සහ බැංකු නොවන සේවකයින් සඳහා විවෘතය. නියමිත ප්‍රවේශ සුදුසුකම් ඇති ඕනෑම අයෙකුට ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත හැක.

Examination Media

විභාග සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පවත්වනු ලැබේ. අපේක්ෂකයින්ට විභාග සඳහා ඔවුන්ගේ කැමති මාධ්‍යය තෝරා ගත හැක.

Paper 01

රචනා ප්‍රශ්න පත්‍රය

Essay Type Questions

60Marks
Paper 02

කෙටි ප්‍රශ්න පත්‍රය

Short Answer Questions

40Marks

DBF/HDBF Examinations

Marks
Grade Classification
80 - 100A - Distinction
65 - 79B - Merit
50 - 64C - Simple
Below 49D - Fail

Re-scrutiny of Answer Scripts

Requests for re-correction of Answer scripts are permitted after release of results at a service fee for the IABF/DABF Examinations. If any Candidate wishes for re-scrutiny of Answer Scripts may apply before the specific dead line announce by the IBSL.

However, re-scrutiny of Answer Scripts is not available under DBF and HDBF Examinations.

Meet Our Lecturers

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන් සහ ඉහල බැංකු නිලධාරින් ඇතුළු වෘත්තීමය විශිෂ්ඨයන්ගෙන් අපගේ ගුරු මණ්‌ඩලය සමන්විතය. සියලුම දේශකවරුන්ට බැංකු ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් ඇති අතර, විවිධ විෂයයන් සඳහා ඉහල අධ්‍යාපන සුදුසුකම් සහ දේශන පැවැත්වීමේ පළපුරුද්දක් ඇත.

Mr. Chamara Sandaruwan - Founder
Founder & Principal Lecturer

Mr. Chamara Sandaruwan

Accounting (SP) USJP | DABF (IBSL) | CBA | CMA

Specialization

IBSL Guide හි Founder ලෙස, DBF මට්ටමේ විෂයන් 06ක් සහ HDBF මට්ටමේ එක් විෂයක් සදහා සෘජුවම ඉගැන්වීම් සිදු කරති. අනෙකුත් විෂයන් සඳහා වෘත්තීමය දේශකවරුන් ඉගැන්වීම් සිදු කරති.

Experience

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණ විශේෂ උපාධිය සහ IBSL බැංකුකරණ පාඨමාලාව සාර්ථකව අවසන් කර ඇති අතර, බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක සහ පෞද්ගලික අංශයේ විගණන ආයතනයක වසර 06කට වඩා වැඩි කාලයක් වෘත්තිමය වශයෙන් සේවය කර ඇත.

Achievements

සිසුන්ගේ ප්‍රගතිය උදෙසා, හැකි සෑම විටම වඩාත් උසස් මට්ටමේ සේවාවක් ලබා දීමට අද්විතීය කාර්යභාරයක් ඉටු කරයි.

"අපේ අරමුණ වන්නේ ලංකාව පුරා සිටින බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියා සිදු කරන සහ රැකියා අපේක්ෂා කරන ශිෂ්‍යයන්ට අවශ්‍ය වෘත්තීය දැනුම ලබාදීම සහ IBSL බැංකුකරණ විභාගය සාර්ථකව අවසන් කර වෘත්තීය ජීවිතයේ ඉහලට යාමට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් නිර්මාණය කිරීමයි."

Our Teaching Team

Mr. Lahiru Darshana
Expert

Mr. Lahiru Darshana

Banking Operations & Credit Management Specialist

Qualifications

IABF & DABF Qualified, ANDHRM-NIBM, MSc in International Banking and Finance (Reading), 12 years of banking experience covering all aspects of branch banking and credit management, Currently holding an Authorized Officer position.

Mrs. Arundika Gunarathna
Expert

Mrs. Arundika Gunarathna

Head of Department / Lecturer – KIU

Qualifications

MBA – University of Sri Jayewardenepura, B.Sc. (Hons) Marketing Management (1st Class) – SUSL (Gold Medalist for Overall Best Performance).

Mr. Chamara Rajapaksha
Expert

Mr. Chamara Rajapaksha

Banking & Finance Expert

Qualifications

Master of Business in Finance (University of Kelaniya), B.A. Business Administration (London Metropolitan University U.K.), Associate member of CIMA (UK), CMA (SL), CPA (Aus.), AIB (SL), Post Graduate Executive Diploma in Bank Management.

Mrs. H. A. Mihiri Buddika
Expert

Mrs. H. A. Mihiri Buddika

Lecturer

Qualifications

BSc (Hons) in Marketing Management (SUSL), MSc in Management (USJ), CCTHE (SUSL), AAT Passed Finalist.

Mrs. Dilrukshi Wijerathna
Expert

Mrs. Dilrukshi Wijerathna

Lecturer in Accounting, Finance, Banking, Insurance and Management

Qualifications

PhD (Reading) University of Kelaniya, MBA in Finance (Merit), BSc in Banking & Insurance (First Class / Gold Medalist).

Syllabus & Subjects

Diploma in Banking & Finance (DBF)

Semester I

Compulsory Subjects:

  • 1Survey of Financial System
  • 2Elements of Banking and Non-Bank Finance
  • 3Accounting and Auditing

Optional Subjects (Choose One):

  • 1IT, Digital Banking, and Settlements
  • 2Economics for Banking

Semester II

Compulsory Subjects:

  • 1Principles of Law
  • 2Quantitative Techniques
  • 3Principles of Management
  • 4Business Communication (Compulsory & non-credit module)

Optional Subjects (Choose One):

  • 1Ethics and Client Management
  • 2Principles of Marketing

Higher Diploma in Banking & Finance (HDBF)

Semester I

Compulsory Subjects:

  • 1Central Banking and Monetary Policy
  • 2Law Relating to Banking and Practice of Banking
  • 3Credit Management

Optional Subjects (Choose One):

  • 1Strategic Leadership
  • 2Corporate Governance and Ethics

Semester II

Compulsory Subjects:

  • 1Compliance and Regulations
  • 2Risk Management and IS Security
  • 3International Trade and Finance

Optional Subjects (Choose One):

  • 1Advanced Quantitative Techniques
  • 2Financial Management & Treasury Operations
III

Our Programs

Tailored programs designed for your specific level.

Diploma in Banking & Finance (DBF)

DBF consists of two semesters; Semester I and II. Each Semester consists of three compulsory subjects and two optional subjects. Students are required to pass all compulsory subjects and one optional subject out of two under each Semester of the DBF.

  • ✅Full Syllabus Coverage
  • ✅Past Paper Discussion
  • ✅Case Study Analysis
  • ✅Exam Strategy
  • ✅Model Paper Discussion
Enroll Now

Higher Diploma in Banking & Finance (HDBF)

HDBF consists of two semesters; Semester I and II. Each Semester consists of three compulsory subjects and two optional subjects. Students are required to pass all compulsory subjects and one optional subject out of two under each Semester of HDBF.

  • ✅Full Syllabus Coverage
  • ✅Past Paper Discussion
  • ✅Case Study Analysis
  • ✅Exam Strategy
  • ✅Model Paper Discussion
Enroll Now

Lecture Medium

මේ වන විට DBF සහ HDBF යටතේ දේශන සිංහල මාධ්‍යයෙන් පමණක් පවත්වන අතර, ඉදිරියේදී සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් දෙක යටතේම අප ආයතනය විසින් දේශණ පැවැත්වීමට පහසුකම් සලසනු ඇත.

Student Testimonials

ඉතාමත් හොඳින් සංකීර්ණ කරුණු සරලව ඉගැන්වූ අතර නොතේරෙන කොටස් නැවත ඇසූ විට නැවතත් උදාහරණ සමග පැහැදිලි කර දෙයි. smart board පහසුකම, recoding, tutes ලබා දීම ආදී තවත් පහසුකම් හිමි වේ.

ඇත්තටම අහම්බෙන් තමා මට චාමර සර්ගේ clz එක හම්බවුනේ, අනිත් පන්තිත් එක්ක බලද්දී ඇත්තටම සහනදායී පන්ති ගාස්තුවක් යටතේ අපිට හොඳ සේවයක් ලබා දුන්නා, exam එක වෙනකම්ම අපේ ලගින් හිටියා, විෂය නිර්දේශයට අමතරව, විභාගය සදහා වැදගත් වන වර්තමාන තොරතුරුද ලබා දෙමින්, පසුගිය ප්‍රශ්න පත්‍රද පිලිතුරු සමග ලබා දෙමින්, අපිව විභාගය සඳහා හොදින් සූදානම් කරා, ඉතින් විභාගයට හොදින් මුහුණ දෙන්න දැන් බයක් නෑ අපිට සර් නිසා, ඉස්සරහටත් අපි වගේ බැංකු වලට යන්න ආසාවෙන් ඉන්න ලමයින්ට ඔවුන්ගේ හීන හැබෑ කරගන්න හැකියාව ලබා දෙන්න අපේ සර්ට හැකි වේවා, අවංකවම ප්‍රාර්ථනා කරනවා !

සර් අපිට පැහැදිලිව පාඩම් කියල දුන්නා. අවශ්‍ය කරන note සියල්ල ලබාදුන්නා. Tutes ටික video recordings දාපු app එකක් තියෙන එකත් වටිනවා. බොහොම ස්තූතී සර්!

Apply Now

Complete the form below to register for our IBSL examination preparation courses. We'll contact you with enrollment details.

How to Enroll

Step 1

Fill the Form

Complete the registration form with your personal details and select your preferred program.

Step 2

Submit Application

Click submit to send your application. You'll receive a confirmation message.

Step 3

We'll Contact You

Our team will reach out within 24-48 hours to discuss enrollment details and answer questions.

Step 4

Complete the Payment

Make your payment via online bank transfer/cash deposit. Payment details will be shared during the call.

Step 5

Complete Enrollment

Once payment is confirmed, within 3 days get access to course materials and start learning.

Student Registration Form

By submitting, you agree to be contacted regarding your enrollment

@

Contact Us

Have questions? We're here to help you start your journey to banking success.

Phone

Call us anytime for inquiries

Email

We'll respond within 24 hours

WhatsApp

Quick responses via chat

Follow Us on Social Media

Stay connected and get the latest updates on courses and tips